
ICT NVQ Level 4 - Exam Helper
ictt-l4
About App
ICT වෘත්තීය පුහුණු පාඨමාලා (NVQ) විභාග සමත් වීමට අවශ්‍ය උපකාර ලබා දීම සඳහා මෙම App එක නිර්මාණය කර තිබේ. විෂය නිර්දේශයේ සියළුම ඒකකයන් ආවරණය වන පරිදි සැකසුන පසු ගිය විභාග ප්‍රශ්න, ආදර්ශ ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු, වෘත්තීය අධ්‍යාපනය සම්බන්ධ සියළුම අලුත් පුවත් දැන ගැනීමේ අවස්ථාව සහ ඔබට අවශ්‍ය තොරතුරු, උපකාර සඳහා Online Group වලට පිවිසීමට අවස්ථාව ද මෙම App එක තුළින් ඔබට ලබා දී ඇත.
This is an ICT exam helper app which is specially created for apprentice who are following vocational education (NVQ).
Developer info