
Sinhala Dictionary Offline
nextionary
About App
Nextionary යනු භාවිතයට ඉතා පහසු අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය නැති සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයකි. මෙය නොමිලයේ ලබා දෙන මෘදුකාංගයක් වන අතර මෙය ඕනෑම වයස් සීමාවක ඕනෑම පුද්ගලයකුට පහසුවෙන් භාවිතා කිරිමට හැකි අයුරින් නිර්මානය කර ඇත. භාවිතය ඉතා පහසුය. ඔබට වචන වල උච්චාරනයන් වලට සවන්දිය හැකිය. වෙළඳ දැන්වීම් ප්‍රචාරය නොකරයි. ඉගෙන ගැනිමට නව වචන සොයාදෙයි. වචන පරිලෝකනය කර සෙවුම් කල හැක. වචන 100,000 + අරුත් ඇතුලත් වේ. මෙම මෘදුකාංගයේ පරිගනක සඳහා ඇති සංස්කරණය ලබාගැනීමට nextbots.lk වෙබ්අඩවිය වෙත පිවිසෙන්න.
Developer info