Sinhala Keyboard - Flash Board
flash-board
About App
Flash Board යනු සිංහල Wijesekara හා සිංහල Phonetics(Singlish ආකාරයෙන්) භාවිතා කරමින් ඉතා පහසුවෙන් සිංහල යතුරු ලියනය කල හැකි Android Application එකකි. මෙම App එක මගින් ඔබට විවිධාකාර සේවා සපයන අතර එම සෑම සේවාවක්ම සම්පූර්ණයෙන්ම නොමිලේ සපයනු ලබයි. ඉන් කිහිපයක සවිස්තරාත්මක විස්තර පහත දැක්වේ.
Free Themes And Theme Store
Developer info