
Niwan Dakimu (නිවන් දකිමු!)
niwandakimu
About App
නිසල තපෝ වන සෙනසුනක "සපිරුණු මෙත් සිතින්" යුතුව විමුක්ති සුවය අත්විඳිමින් වැඩ වසන ඒ උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්සේ ඔබෙත් මගෙත් මහත් වූ කුසලයට ම පහළ වූ බව හැඟේ. තථාගත අමා මෑණියන් වහන්සේ වදාළ සදා නිවී සැනසෙන ලොව්තුරු දහම තමා තුළින්ම ප්‍රායෝගිකව අත්දැක, අත්විඳ ඒ "දහම් සාරය" අපට බෙදා දෙන්නට මෙම නිවුනු උතුමො,තම මුළු දිවියම කැපකරමින් සුවසේ වැඩ වසන සේක. උන් වහන්සෙ වෙතින් නිරායාසයෙන්ම ගලා එන "නිවන් දකිමු "දහම් පණිවිඩය තුලින්, නිමක් නොපෙනෙන සසර ගමන නිමා කොටගෙන පූර්ණ නිවීමෙන් සදාකාලික සුවය අත්විඳ ගන්නට "අ
Developer info